” මේ පොත සදහා වූ විෂය මාතෘකාව
අලෙක්සේයි මක්සිමවිච් ගෝර්කි විසින්
ඉදිරිපත් කරන ලද්දකි. ඔහු මෙසේ පැවසුවේය :
මා මෙම පොත ලිවිම ආරම්භ කරන්නේ කෙසේදැයි ඔබ දන්නෙහි ද?
කෙළවරක් නැති අවකාශය සිහියට නගා ගන්න. දුවිලි මෙන් විසිරි ඇති තරු…
එම දුවිලි අතර ගැබුරු අවකාශය තුළ සුර්යයා ආලෝක ධාරා විහිදුවයි.
සූර්යයාගෙන් ග්රහලෝක වෙන්ව ඇත. ඉන් එක කුඩා ග්රහලෝකයක වස්තුන්
ජිවය ලබා විඥාවබෝධයට මුල පුරයි. මානවයා බිහි වෙයි…
මානවයා බිහි වුයේ කෙසේද, ඔහු වැඩ කිරීමට හා කල්පනා කිරීමට උගත්තේ මොන ආකාරයටද,
ඔහු ගින්දර හා යකඩ තම අතට ගත්තේ කෙසේද, ඔහු ස්වභාව ධර්මය තම අණසකට යටකර ගැනීම
සදහා සටන් කළේ කෙසේද යන කතාව ලිවීමට මෙම පොතෙහි කර්තෘවරු ආරම්භ කළේ 1936 දී ය. “
-10%Sold out
Previous product
Back to products Hath Pethi Mala - හත් පෙති මල සහ තවත් කතා 1200 LKR 1080 LKR
Minisa Yodayeku Wuye Keseda – මිනිසා යෝධයෙකු වුයේ කෙසේද
2000 LKR 1800 LKR
Out of stock
Cash On Delivery
You can pay when you receive the order to your doorstep. Cash only, no card payment can be arrange at that time.

Best Quality
We ship you the best products that we are hand picked from the vendors
Categories: Kadulla Publications, Publications, Story Books
Description
Reviews (0)
Only logged in customers who have purchased this product may leave a review.
Shipping & Delivery
We usually take 2-3 business days for the delivery, excluding Public Holidays, Weekends and any non-working days.
Reviews
There are no reviews yet.